Flood Donation 2017 මැයි / ජුනි මස සිදුවූ ගංවතුර ආපදාවෙන් හානියට පත්වූ පූර්ණ හා අර්ධ නිවාසලාභීන් වෙනුවෙන් චෙක්පත්‍ ප්‍ර‍දානය කිරීමේ අවස්ථාව....   ගරු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා, ගරු අමාත්‍ය රාසපුත්‍ර‍ මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් ප්‍ර‍දීප් රත්නායක මහතා, ප්‍රාදේශීය ලේකම් ඩී.ඩී.කේ. වික්‍ර‍මආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය..

100m 1st

2018 දකුණු පළාත් රාජ්‍ය නිලධාරී ක්‍රීඩා උත්සවයේ වයස අවු: 35-39 වයස් ඛාණ්ඩය මීටර් 100 පළමු ස්ථානය සහ මීටර් 200 දෙවන ස්ථානය මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරී ලක්මාල් කුමානායක මහතා විසින් ජයග්‍ර‍නය කළ අවස්ථාව...

meditation program1ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

Scroll To Top